අද විදුලිය කපන කාල සටහන වෙනස් වෙයි..නව කාල සටහන මෙතනින් බලන්න.

Report

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙතනින් අද (09) දිනයේත් දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඊට අමතරව M,N,O,X,Y,Z යන කලාප සඳහා අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

CC කලාපය සඳහා උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery