හෙට සහ අනිද්දා රටටම විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTO)

Power cut Sri Lanka Power Cut Today
By krishani Aug 14, 2022 08:58 AM GMT
krishani

krishani

Report

හෙට (15) සහ අනිද්දා (16) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුලදී විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

එම කාලසටහන පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery