සදුදා සිට විදුලි කප්පාදුව වැඩි වේ.... සිදුවන හැටි මෙන්න..

Power cut Sri Lanka Power Cut Today
By Sithumi Jun 04, 2022 01:01 PM GMT
Sithumi

Sithumi

Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 

 ඒ අනුව එම දින තුනේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.