විදුලි කප්පාදුව සිදු වන අයුරු..
srilanka
news
Power cur
By Sithumi
හෙට (18) දිනයේ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම එම කලාපවලට පස්වරු පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය 1 යි මිනිත්තු 15ක කාලයක් නැවත විදුලිය කප්පාදුවක් සිදුවනු ඇති
. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට එම කොමිසම අවසර ලබා දී තිබේ.
එසේම එම කලාපවලට පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |