විදුලි කැපීම ගැන අලුත්ම දැනුම්දීම මෙන්න..කැපෙන සියලු වේලාවන් මෙතනින් බලන්න.

Sri Lanka Power cut Electric Bord
By Aruna Jan 24, 2022 08:09 AM GMT
Aruna

Aruna

Report

අද පස්වරු 5.30 සිට 9.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.

ඒ අනුව අදියර 4 ක් යටතේ මුළු දිවයිනටම එම කාලසීමාවේ පැයක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරනු ඇති බවයි, විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

සපුගස්කන්ද විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් පහත වේලාවන් හීදී අද විදුලිය බිඳවැටේ

A කාණ්ඩය : 17:30 සිට 18:30


B කාණ්ඩය: 18:30 සිට 19:30


Cකාණ්ඩය :19:30 සිට 20:30


Dකාණ්ඩය: 20:30 සිට21:30

මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමද අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now