කුකුළු මස් සහ බිත්තර මිල ගැන තීරණයක්.

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 10, 2023 05:39 AM GMT
krishani

krishani

Report

ඉදිරියේ දී කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා නීතිරීති පැනවීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ ඊයේ (09) කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

කෙසේවෙතත්, මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join