මෙන්න මේ දේ ළඟ තිබ්බොත් බඩුම තමයි

Report

කොළඹ මහාධිකරණය විසින් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (16) මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදීයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියෝග කලේ මෙම සිදුවීමට සම්බන්ධව චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙසයි.

අදත් අනතුරක් - කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළේ

අදත් අනතුරක් - කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළේ