උණුසුම් පිළිගැනීමක් - පාප් වහන්සේ පිළිගන්න ලක්ෂ 15ක ජන ගඟක්

Report

දකුණු අමෙරිකාවේ දින 12ක සංචාරයක නිරතව සිටින 14 වැනි ලියෝ පාප් වහන්සේට, පේරු රාජ්‍යයේ චිකලායෝ නගරයේදී ලක්ෂ 15කට ආසන්න ජනතාවකගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊයේ (13) උතුරු පේරු ප්‍රදේශයේදී පාප් වහන්සේගේ සංචාරයේ ප්‍රධානතම අවස්ථාවක් වශයෙන් සැලකෙන එළිමහන් දේව මෙහෙය පැවැත්වුණ බව සඳහන්.

රෝමයේ සිට කිලෝමීටර් 10,700 (සැතපුම් 6,650) දුරින් පිහිටි චික්ලායෝ නගරයෙන් පිටත ශුෂ්ක කෙතකට මිනිසුන් පයින් සහ වාහන පේළිවලින් පැමිණ තිබුණා.

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

ඒ අනුව එම අවස්ථාවේ රැස්ව සිටි ජනතාව අමතමින් පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ තමන් ජීවත්ව සිටිමින් නැවතත් ඔවුන් දැකගැනීමට හැකිවීම පිළිබඳ දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන බවයි.

කෙසේ වෙතත් පාප් වහන්සේ වශයෙන් තේරී පත්වීමට පෙර රොබට් ප්‍රෙවොස්ට් ලෙස හැඳින්වුණු එතුමා, චිකලායෝ නගරයේ රදගුරු හිමි ලෙස සේවය කර ඇත. එබැවින් එම ප්‍රදේශයේ ජනතාව තවමත් එතුමාට “පියාණන්” සහ “මිතුරා” යන ආදරණීය නාමවලින් ආමන්ත්‍රණය කරන බව ද වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න