අයවැයට එරෙහිව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් 19 වැනිදා රැස්වෙයි

Report

මෙවර අයවැයෙන් රජය පොරොන්දු වූ කිසිවක් ඉටුකර නොමැති බව පවසමින් අනිද්දා (16) සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ආපදා සහන සේවා නිලධාරි වෘත්තීය සමිතියේ සභාපති පාලිත කුමාර මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, මෙවර අයවැය මගින් කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් සඳහා අවම වශයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය ද තීරණය කර ඇත.

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

මේ අතර, මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා

ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා