හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය 65%කින් පහළට

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය යුද්ධයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව 65%කින් පහළ ගොස් ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය පවසයි.

එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 11 වැනිදායින් අවසන් වූ සතිය තුළ පමණක් කලාපය ආශ්‍රිතව සමුද්‍රීය සිදුවීම් අටක් වාර්තා වී ඇති බවයි.

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව අමෙරිකානු සහ ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ගැටුම්වලට සම්බන්ධ සමුද්‍රීය සිදුවීම් 163ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රහාර හා ගැටුම් හේතුවෙන් නෞකා 141කට හානි සිදුව ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ ක්ෂේත්‍රයේ අයට උපාධි ඇතුළු උසස් අධ්‍යයන කටයුතු සඳහා විශේෂ ශිෂ්‍යත්වයක්

මේ ක්ෂේත්‍රයේ අයට උපාධි ඇතුළු උසස් අධ්‍යයන කටයුතු සඳහා විශේෂ ශිෂ්‍යත්වයක්