පොලිතීන් පරිභෝජනය නැත්තටම නැති කරන්න යයි - පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක්

Report

රට පුරා පොලිතීන් පරිභෝජනය ඒකක මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) සඳහන් කරයි. ඒ එම අධිකාරියේ ක්‍රියාකාරී මැදිහත්වීමෙන් හේතුවෙන් බව සඳහන්.

එමෙන්ම එහි නිලධාරීන් සඳහන් කළේ පාරිසරික බලපෑම තවදුරටත් අවම කිරීම අරමුණු කරගත් පොලිතීන් වෙනුවට විකල්ප හඳුන්වාදීමේ වැඩසටහන අඛණ්ඩව සිදුකරන බවයි.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

එසේම ඔවුන් ආහාර පාන ප්‍රමිතීන් දැඩි ලෙස නියාමනය කිරීම සහ මිල පාලනය කිරීම සඳහා වන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සුපරීක්ෂාකාරීව සිටීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 පූර්ව අයවැය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ (14) දින ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මෙම අදහස් පළ කර ඇත.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව