‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට හූ කියයි…?

By Sithumi Dec 25, 2021 05:33 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු ජනතාව විරෝධය කියන වීඩියෝ දර්ශනයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ පිටිය මැදට එම අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ‘දැන් සැපද’ අසමින් ප්‍රේක්ෂකයන් කෑ ගැසීමට කටයුතු කරනු වීඩියෝවේ දැක්වෙයි.   

කෙසේ වෙතත් එම වීඩියෝව සංස්කරණය කරන ලද්දක්ද නැද්ද යන්න පිළිබද නිශ්චිත තොරතුරු නැත.