නොරැවටෙන්න - මේ තර්ජනවලින් ආරක්ෂා වීමට පොලීසියෙන් දිවයිනටම විශේෂ උපදෙස් මාලාවක්

Report

රථවාහන වැරදි වෙනුවෙන් දඩ මුදල් ගෙවීමට පවතින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ කෙරෙහි නොරැවටෙන මෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මේ දිනවල පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සයිබර් තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තා වී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

එබැවින් එවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ සයිබර් තර්ජනවලට ගොදුරු වීම වැළැක්වීමට වහාම ක්‍රියාත්මක වන ලෙස පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් පොලිසිය මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

Media on 2026.05.29 පැය 2100 මහජනතාව දැනුවත් කිරීමක්. by poornima