සුබ ආරංචියක් - අඩු ආදායම් ලාභී පවුල් 109 කට නව නිවාස [PHOTOS]

Report

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය තුළ ක්‍රියාත්මක එම කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 109 ක් වෙනුවෙන් නව නිවාස ඉදි කෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව ඊට අදාළ චෙක්පත් ඔවුන්ට භාරදීම සිදු කෙරුණේ මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.

එසේම මෙම අවස්ථාවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව මහතා ද එක්ව සිටියා.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

GalleryGalleryGalleryGalleryGalleryGallery