කවුරුත් ආදරේ තරුණියන් වසග කළ ක්‍රිකට් ක්‍රීඩක චාමික
චාමික කරුණාරත්න කියන්නේ අපි හැමෝම දන්න ක්‍රිකට් තරුවක්නේ .
ඔහුගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා . පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ විවිධ කතා ඔහු ගැන තිබුණා .
කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා .
ඔහු ලස්සන ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා .
ඔහුට ආදරේ ඔයාලත් බලන්නකෝ මේ photose ටික.

