සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

Report

මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන එන්ටරො වෛරස මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

ඒ අනුව එහි සඳහන් කර ඇත්තේ මෙම රෝගය ළමුන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවයි.

එසේම රෝගය වැළඳුනු රෝගීන් ඉකුත් අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව‍ සඳහන්.

තවද මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද මෙම රෝගය ව්‍යාප්ත වි ඇති බවට හඳුනාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත.

එක දවසකට රෝගීන් 99 ක් වාර්තා වෙයි - රටම බය කරමින් මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍යයෙන් හෙළිදරව්වක්

එක දවසකට රෝගීන් 99 ක් වාර්තා වෙයි - රටම බය කරමින් මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍යයෙන් හෙළිදරව්වක්

එබැවින් වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මඟින් පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් හඳුනාගෙන තිබෙන බව ද සඳහන් කර ඇත.

ඒ හේතුවෙන් අමාත්‍යාංශය මෙම වෛරසය තවදුරටත් ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බවත් දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ලෝක ව්‍යාප්ත අවවාදාත්මක සෞඛ්‍ය ඇඟවීමක් - මේ රටවලින් එන අයට ගුවන්තොටුපළේදිම සෞඛ්‍ය පරීක්ෂණ දැඩි වෙයි

ලෝක ව්‍යාප්ත අවවාදාත්මක සෞඛ්‍ය ඇඟවීමක් - මේ රටවලින් එන අයට ගුවන්තොටුපළේදිම සෞඛ්‍ය පරීක්ෂණ දැඩි වෙයි

වෙසක් බලන්න කොළඹට එන අයට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

වෙසක් බලන්න කොළඹට එන අයට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය ආයතනයන්ට අති විශේෂ නිවේදනයක් - ලබන මැයි 31 සිට සපුරා තහනම්

සියලුම රාජ්‍ය ආයතනයන්ට අති විශේෂ නිවේදනයක් - ලබන මැයි 31 සිට සපුරා තහනම්

අඳාළ චක්‍රලේඛය පහතින්,

GalleryGallery