දිවයින පුරා සියලු රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්..
Police
Sri Lanka
Postal service
Vehicle drivers
By Aruna
දිවයිනේ රියදුරන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රථ වාහන නීති කඩකිරීම් සඳහා දඩ මුදල් ගෙවීමේ සහන කාලය ලබන 14 වැනිදායින් අවසන් වන බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා සිට සිදුකළ වැරදිවලට අදාළ දඩුවම් ගෙවීමට රජය මේ මස 14 වනදා දක්වා කල් ලබාදී තිබෙනවා.
14 වැනිදාට පෙර දඩ මුදල ගෙවන්නේ නම් ප්‍රමාද ගාස්තු ගෙවීමට අවශ්‍ය නැත.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා ඇත්තේ ලබන 14 වැනිදායින් පසු දඩය ගෙවන්නේ නම් ප්‍රමාදයක් ගෙවීමට සිදුවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
