පොලිස් වෙඩි ප්‍රහාරයකින් 02ක් මියයයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Death Gun Shooting
By Aruna Apr 23, 2024 12:57 AM GMT
Aruna

Aruna

Report

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය දැනුම්දෙන්නේ.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවයි.