පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි (VIDEO)
traffic
jaffna
Police sri lanka
By Sithumi
පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පජර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා.
යාපනයේ එරාවුර් පොලීසිය විසින් තරුණයන් යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නවත්වාලීමට උත්සාහ කළද නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස පහර දෙන බව පැවසෙනවා.
නමුත් එහි සත්‍ය අසත්‍යතාවය නිශ්චිත නොවේ.
එම වීඩියෝව පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |