පොලිස් නිෂ්කාශන අයදුම්පත් තාවකාලිකව අත්හිටුවයි - සහතිකය ලබාගත හැකි ක්‍රමය ගැන පොලිසියෙන් නිවේදනයක්

Report

පොලිසිය නිවේදනය කර ඇත්තේ පොලිස් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් අවස්ථාව සලසා දී ඇති බවයි.

සිය නිෂ්කාශන පරිගණක පද්ධතියේ අතශව්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේය.

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

ඒ අනුව නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම සඳහා පරිගණක පද්ධතිය යථාවත් වනතුරු පහත නිවේදනයේ සඳහන් පරිදි කටයුතු කරන ලෙසද ඔවුන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් තාවකාලිකව අත්හිටුවයි - සහතිකය ලබාගත හැකි ක්‍රමය ගැන පොලිසියෙන් නිවේදනයක් | Police Clearance Applications Temporarily Suspend

පොලිස් නිෂ්කාශන අයදුම්පත් තාවකාලිකව අත්හිටුවයි - සහතිකය ලබාගත හැකි ක්‍රමය ගැන පොලිසියෙන් නිවේදනයක් | Police Clearance Applications Temporarily Suspend