පුංචි තිරයේ සහ සිනමාවේ වසඟකාරිය නෙත්මි රොෂෙල්ගේ උපන්දින සැමරුම - ආදරණීය රසිකයින්ගෙන් සුබපැතුම් වැස්සක්

Report

නෙත්මි රොෂෙල් කි‍යන්නේ කියන්නේ මේ වෙද්දී ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්නේ.

 පසුගිය දවස්වල අපූරු සිනමා නිර්මාණයන් වලින් පවා ඇගේ ප්‍රතිභාවන් දැකගන්න පුළුවන් වුණා .

 මේ අයුරින් හැමෝගෙම සිත දිනාගත්ත මේ රංගන ශිල්පිනියගේ උපන්දිනය අදයි .

ඉතිං අපූරුවට ඇය උපන්දිනය සමරලා තිබුණා ..

 අපූරු රංගන හැකියවන්ගෙන් පිරි සුන්දර ඇයට සුබම සුබ උපන්දිනයක් 

GalleryGalleryGalleryGallery