කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 109කින් ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (06) ඒකක 109.35කින් ඉහළ යාමක් වාර්තා කර තිබේ.

ඒ අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,239.65ක් ලෙස සටහන් විය.

එමෙන්ම අද දින අවසානයේ වාර්තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පස්වරු 4.00ට නිකුත් කළ අලුත්ම වාර්තාව මෙන්න

නොවැම්බර් 09 මේ ප්‍රදේශවල ඉන්න හෝටල් සේවකයින් සඳහා විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 09 මේ ප්‍රදේශවල ඉන්න හෝටල් සේවකයින් සඳහා විශේෂ වැඩසටහනක්