ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කෙරේ

Report

ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබ තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ පත්වීම් ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලබන සඳුදා (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

ප්‍රතිත්‍රස්ත පනත ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් - නීතිඥවරුන් හරහා අධ්‍යයනයක්

ප්‍රතිත්‍රස්ත පනත ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් - නීතිඥවරුන් හරහා අධ්‍යයනයක්