මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට අමානුශික ලෙස පොලීසියෙන් පහර දෙයි.. (VIDEO)
Police spokesman
STF
Galle Face Protest
Sri Lanka
By Sithumi
මීට සුළු වේලාවකට පෙර අගමැතිවරයාගේ තර්ස්ටන් විද්‍යාලය අසල පිහිටි නිවස අසලදී අසල දී මාධ්‍යවේදීන් තිදෙනෙකු වාර්තාකරණයේ යෙදී සිටින අවස්ථාවේ දී ඔවුන්ට පහර දී ඇති බවට එම මාධ්‍ය ආයතනය පවසනවා .
සිරස මාධ්‍ය ආයතනයේ සරසි පීරිස් වරුන සම්පත් සහ ශක්ති ටීවී මාධ්‍ය ආයතනයේ සින්දුජන් මාධ්‍ය වේදියාට එලෙස පහර දී ඇති බව වාර්තාවනවා.
පොලිසියෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙලෙස පහරදී ඇති බව වාර්ථා වී තිබේ.
Despicable how @NewsfirstSL journalists Waruna Sampath & Sarasi Peiris are brutally assaulted by security detail af Prime Minister's private residence. @RW_UNP shame! @USAmbSL @SingerHanaa @EU_in_Sri_Lanka @HRCSriLanka #SriLanka #Lka pic.twitter.com/J0KCHkGwe1
— Kalani Kumarasinghe (@KalaniWrites) July 9, 2022
