හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි තරුණියකට වැඩ වැරදෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Jul 16, 2023 09:24 AM GMT
krishani

krishani

Report

හෙරොයින් ග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගල්කිස්ස පොලිසිය විසින් ය.

28 හැවිරිදි ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ලද තොරතුරකට අනුව ගල්කිස්ස පොලිසිය විසින් අදාළ වැටලීම සිදුකර තිබෙන්නේ.

කෙසේ වෙතත්, අද (16) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.