රාජාංගනේ සද්ධාරතන හිමි පොලිස් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani May 29, 2023 03:47 AM GMT
krishani

krishani

Report

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශයන් සිදුකළ රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (29) උදෑසන අනුරාධපුරයේ දී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join