හිටපු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට උල් ආයුධයකින් ප්‍රහාරයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 08, 2023 05:55 AM GMT
krishani

krishani

Report

පොදුජන පෙරමුණේ බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට පුද්ගලයෙක් විසින් උල් ආයුධයකින් ඇණ ඇත.

ඊයේ (07) පස්වරුවේ එම සිද්ධියට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර  මෙම සැකකරු හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

බේරුවල - හෙට්ටිමුල්ල මංසන්ධියේ වෙළඳසැලක් පවත්වාගෙන යන මෙම කාන්තාවට උල් ආයුධයකින් ඇණ තිබුණේ ඊයේ පස්වරුවේ ය.

සිද්ධියෙන් පැය දෙකකට පසු පොලිසිය සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha