ඉන්ධන පිරවුම්හලක් අසල යකා නැටූ පුද්ගලයෙක්ට සිදු වුන දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 23, 2022 03:54 AM GMT
krishani

krishani

Report

ඊයේ (22) රාත්‍රියේ දී නිකවැරටිය - මාගල්ලේගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසළ කලහකාරී ලෙස හැසිරුණු වයස අවුරුදු 45ක් වූ නිකවැරටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය පැවසුවේ ඔහු පිරවුම්හලේ සේවකයින් බිය ගන්වා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha