මෙහෙමත් පෙම්වතෙක් - අමනාප වුණ පෙම්වතිය ගෙන්න ගන්න ගහපු මාස්ටර් ප්ලෑන් එක 07ත් හැවිරිදි කුඩා දැරියක් පිටින් යවලා.. අවසානයේ සිදුවුණ දෙය...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 14, 2023 02:13 PM GMT
krishani

krishani

Report

අමනාප වූ තම පෙම්වතිය කැඳවා ගැනීම සඳහා ඇයගේ සොහොයුරෙකුගේ හත් හැවිරිදි දැරියක් පුද්ගලයෙක් විසින් පැහැරගෙන තිබෙනවා.

මෙලෙස පැහැර ගොස් ඇත්තේ මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේ වයස අවුරුදු 07ක දැරියකී.

ඇය ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැර ගැනීම සිදුකර ඇත්තේ.

ඒ අනුව සැකකරුවෙකු සොයා මොරගහහේන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කුඩා දැරියට අතවර කරන බවට සැකකරු තර්ජනය ඇති අතර පෙම්වතිය පැමිණීමෙන් පසු ඔහු දැරිය ඥාති නිවසක දමා ගොස් ඇත.

ඇය රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම සැකකාර පෙම්වතා සහ ඔහු රැගෙන ගිය පෙම්වතිය සොයා මොරගහහේන පොලිසිය විසින් විමර්ශන සිදු කර ඇත.

ReeCha