මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් වටලයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ(02) කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන ලෙස සිදුකර ගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් පොලිසිය විසින් වටලා ඇත.
එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනෙකු මෙන්ම එහි සේවය කල කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 හා 30 අතර සහ සැකකාරියන් වයස් අවුරුදු 23ත් 32ත් අතර වයස් සීමාවල පසුවන්නන් වේ.
කොල්ලුපිටිය සහ ගල්කිස්ස පොලිසි මඟින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |