වැටලීමකින් තරුණයින් 30ක් පොලිස් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 18, 2022 03:24 AM GMT
krishani

krishani

Report

බෙන්තොට - බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 21 ත් 27 ත් අතර පසුවන්නන් වේ.

මොවුන් වත්තල, කොළඹ - අලුත්කඩේ, නාරාහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ල සහ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha