සෞඛ්‍ය අංශයේ ස්ටිකර් ගහගෙන සුපිරි මෝටර් රථයෙන් සිදුකළ අවලම් වැඩේ..(VIDEO) පොලිසියට මාට්ටු වෙයි.

Police Colombo Isolating arrested
By Aruna Jun 07, 2021 08:07 AM GMT
Report

අපේ රටේ මේ දිනවල බහුලව දකින්නට ලැබෙන කාරණයක් ලෙස සංචරණ සීමා පනවා ඇති විට සෞඛ්‍ය අංශයේ ස්ටිකර් අලවාගත් රථයන් අත්‍යවශ්‍ය සේවා ලෙස සලකා ගමන් කිරීමයි.

හේතුව ආරක්ෂක අංශයන් විසින් සෞඛ්‍ය සේවාව සදහා විශේෂ අවස්ථාවක් ලබා දීමයි.

නමුත් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකළ රථ වාහන පරික්ෂාවේදී සුපිරි මෝටර් රථයක ගමන් ගත් පිරිසක් විසින් සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් පොලිස් නිලධාරීන්ද පුදුමයට පත් විය. එම අවස්ථාවේ දර්ශන ඇතුලත් වීඩියෝවක් අප වෙත ලැබී ඇත.

එය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now