අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 13ක් අත්අඩංගුවට ගත් විශේෂ මෙහෙයුම.
Sri Lanka Police
Colombo
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
බොරැල්ලේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 13න් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බොරැල්ල පොලිස් නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී ය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු හා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළග තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු ද වේ.
කෙසේ වෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.