පාසල් ළමුන් සම්බන්ධයෙන් සමාජ ජාල භාවිතා කරන පිරිසකට රතු එළියක්..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Ministry of Education
By Aruna
ළමුන් සහ පාසල් සිසුන් පැහැරගෙන යන බවට අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශය එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් සමීපව නිරීක්ෂණය කරන අතර, වැරදි තොරතුරුවලට ගොදුරු නොවී සිටීමේ වැදගත්කම අවධාරණය කරයි.
අදාල නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
