සියලුම රථවාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Apr 11, 2023 04:28 AM GMT
Aruna

Aruna

Report

අවුරුදු සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී රියදුරන් වඩා සැළකිලිමත් ව කටයුතු කළ යුතු බව පොලිසිය විසින් දැනුම්දී තිබෙනවා.

ඒ, අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද දන්වා සිටිමින්.

පොලීසිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now