වහාම ක්‍රියාත්මක වන පරිදි පොහොට්ටුවේ ප්‍රබලයෙක් CID අත්අඩංගුවට ගනී.
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Sri Lanka Podujana Peramuna
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේ, උතුරේ 'මහවිරු' සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් නිසා බවයි.
You May Like This Video
