ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

Tsunami Japan Weather Latest Headlines Sinhala news
By Kaushi Jun 26, 2025 04:50 AM GMT
Kaushi

Kaushi

Report

ජපන් මංගා කලාකාරිනියක වන රියෝ ටාට්සුකි (Ryo Tatsuki), “නව බාබා වන්ගා” ලෙස හඳුන්වනු ලබනවා.

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

2025 ජූලි 5 වැනිදා ජපානයට විශාල සුනාමියක් එල්ල වන බව ඇය අනාවැකි පළ කර තිබෙනවා.

මෙම අනාවැකිය හේතුවෙන් ආසියානු සංචාරකයින් ගමන් අත්හිටුවීමත් සමඟ ජපානයට බුක්කිරීම් 83%කින් අඩුවී ඇති බව වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ටාට්සුකිගේ “The Future I Saw” මංගා කෘතිය හරහා පළ වූ මෙම අනාවැකිය, 2011 ටෝහුකු සුනාමිය පූර්ව අනාවරණය කළ බවට කියැවෙන නිසා බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.

ජපන් බලධාරීන්ගේ ප්‍රතිචාරය වන්නේ, මෙම අනාවැකිය සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක නොවන බව පවසමින්, සංචාරකයින් බියෙන් වැළකී සිටින ලෙස ඉල්ලීමයි.

“ජපන් ජනතාව මෙවැනි බියකරු කතාවලට ගොදුරු වී විදේශගත වන්නේ නැහැ. සංචාරකයින් අපේ රටට පැමිණෙන්න,” යැයි මියාගි පළාත් ආණ්ඩුකාර යෝෂිහිරෝ මුරායි පවසා තිබුණා.

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

පසුගිය අනාවැකි:

-1995: කෝබෙ භූකම්පනය

- 2011: ටෝහුකු සුනාමිය

- 2020: COVID-19 වසංගතය

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්

මෙලෙස අනාගතය පිළිබඳ විවිධ අනාවැකි විශ්වාස කරන පිරිසක් මෙන්ම, ඒවා පදනම් විරහිත යැයි බැහැර කරන පිරිසකුත් සිටිනවා.

වර්තමාන යුද්ධමය තත්ත්වය ද මීට පෙර සඳහන් අනාවැකිවල කියැවී ඇති බව පැවසෙනවා.

මෙලෙස යුද ගිනි දිනෙන් දින ඇවිළෙද්දී, මනුෂ්‍ය වර්ගයා ලෝකයෙන් තුරන් වීමේ පෙරනිමිති දැනටමත් පහළ වී ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි.

මධුසමය රාත්‍රියේ මනමාලයට වුන අපරාදේ කෑලි 35කට කපනවා

මධුසමය රාත්‍රියේ මනමාලයට වුන අපරාදේ කෑලි 35කට කපනවා