මහ මැතිවරණයත් ළඟ ළඟම එද්දී.. රටම බලන් ඉන්න වෙලාවක.. පොහොට්ටුව කරන්න යන දෙය මෙන්න..

Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Latest Headlines Decision Making Sri Lanka General Election 2024
By krishani Oct 05, 2024 03:05 PM GMT
krishani

krishani

Report

එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


ඒ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී ය.

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..

තවත් ප්‍රශ්න පිට වෙලා ද?. ශිෂ්‍යත්ව විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.. 07 වෙනිදාට පෙර මේ දේ කරන්න..


පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීට පෙර සඳහන් කළේ මෙවර, මහ මැතිවරණයේ දී නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.

වහාම, රජයේ ලොක්කෙක් ඇතුළු 03ක් රිමාන්ඩ් කරන්න නියෝග.. පුදුම හිතෙන.. ඒ කවුරුන් ද දන්නව ද?.


එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ඔක්තෝබර් 09,10 සහ 11 යන දිනවල දී භාරදීමට නියමිතය.