අමාත්‍ය මණ්ඩලයම අද අමාත්‍ය ධුර වලින් ඉලලා අස් වීමට තීරණය කරයි ..

Report

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී ඉවත් වන බව වාර්තා වනවා.

අද එලියට යනවානම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා ..

අද එලියට යනවානම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා ..

වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම මේ වන විට නියෝජනය කරන සියළුම අමාත්‍ය මණ්ඩලයම අද දිනයේදී අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට නියමිතව ඇති තිබෙනවා.

කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ඔහුට සමීප විශ්වාසනීය පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලය සඳහා පත් කරන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..

ඒ අනුව මේ වන විට අමාත්‍ය ධුරවල කටයුතු කරන අමාත්‍යවරුන් සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමෙන් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.