පාසල් සිසුන් පාරට බැහැලා.. ලෝක ළමා දිනයට සමගාමිව වෙලා තියෙන දෙයක්.. පාසල් වැසෙයි ද?.

Hatton Education School Incident Latest Headlines School Children
By krishani Oct 06, 2024 12:45 PM GMT
krishani

krishani

Report

අද (06) දිනයේ හැටන් ප්‍රදේශයේ වතු 32 ක පාසල් සිසුන් පිරිසක් හැටන්  නගරයේ පාගමනක නිරත වී තිබෙනවා.

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)

උගන්ඩාවේ හැන්ගුව සල්ලී මිටි පිටින් ලංකාවට?. නොබෝ දිනකින්.. නාමල්ටයි රනිල්ටයි වෙන්න යන දෙය?.. (VIDEO)


ඒ ළමා අයිතිවාසිකම් සුරකින් ලෙස ඉල්ලමින් ය.

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා මෙහෙ සතුටු වුණාණේ.. මෙන්න 10%කින් වැඩි වීමක් වෙලා..


ලෝක ළමා දිනයට සමගාමිව ඔවුන් හැටන් දුම්රියපොල ස්ථානයේ සිට හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල දක්වා පාගමනින් පැමිණ ඇති බව සඳහන් වේ.

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)

අලුත් ආණ්ඩුව ඇවිත් සති කීය ද?. රාජ්‍ය බුද්ධි සේවයේ එකවරම අලුත්ම වෙනසක් මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, අනතුරුව ඔවුන් එම ස්ථානයේ ළමා දින සැමරුමකට ද එක්ව තිබෙනවා.