මෙන්න මේ පිරිසට රජයෙන් ආධාර?.

Report

අංශ කිහිපයක් යටතේ රණවිරු පවුල් උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙන්න මේ පිරිසට රජයෙන් ආධාර?. | Plan Provide Assistance To Families Of War Heroes

ඒ බව හමුදාව සහ රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ  ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු සහ අනෙකුත් සේවාවන් ආදී විවිධ ක්ෂේත්‍රවල රණවිරු පවුල්වලට මනාප සහන සැලසීමේ වැඩසටහනක් යටතේ මෙය ලබාදීමට සැලසුම්කර ඇති බවයි.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම රණවිරුවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉඩම් හිමිවීමේ අවස්ථා ලබාදීමේ අරමුණින් ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදීමට රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ය.

.............................................................

May you Like