වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ දේ මෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Nov 01, 2022 06:36 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි තේ , සාමාන්‍ය තේ(Plain tea) සහ අනෙකුත් ආපනශාලා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව මිල තේ -රු.100 සහ සාමාන්‍ය තේ-රු.30)ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now