දහම් මගට යොමු වූ පියුමි හන්සමාලි සිදු කළ දේ.. (PHOTOS)

By Sithumi Nov 25, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

සුරූපී නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි පසුගිය දිනක ඇයගේ 29 වන උපන් දිනය සමරනු ලැබුවා. 

හැමදාමත් සිය උපන් දිනය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් කරන ඇය මෙවර උපන්දිනයටත් පවුල් 40 වියලි ආහාර ලබා දීමට කටයුතු කර තිබුණා. මෙවැනි අර්ථවත් හැකියාවක් වෙනුවෙන් තම කාලය ශ්‍රමය සහ මුදල් වැය කිරීම ගැන ඇයගේ ආදරණීය රසික රසිකාවියන් ඇයට මුහුණු පොත හරහා උණුසුම් ප්‍රතිචාර ලබා දී තිබුණා. 

 හැමදාමත් බොහොම නිහතමානීව අන් අයට උදව් කරමින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන පියුමි හන්සමාලීගේ මේ සත් ක්‍රියාව අපිත් අගය කොට සැලකීමක් වශයෙන් මෙසේ පළ කිරීමට සිතුවා. එම ඡායාරූප පහතින්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha