තමාගේ BMW එක විකුණා මරණයට කැපවූ සතුන් බේරාගනී ! වෙසක් පොහෝ දා පියුමි කළ අගය කල යුතු උතුම් වැඩේ. (PHOTOS)
සිය පුද්ගලික වාහනය විකුණා එම මුදලින් කොටසක් යොදාගෙන මරණයට කැපවූ සතුන් පිරිසක් බේරා ගැනීමට පියුමි හංසමාලි කටයුතු කොට තිබෙනවා. මේ ඇය ඒ වෙනුවෙන් තැබූ සටහනක්. මගෙ යාලුවො කිව්වා පොය නෙ Piumi අපි දංසලක් දෙමු කියලා.
.මම කොමත් හැමදාම අසරන අයට කන්න බොන්න දෙනවා.පොය කියලා මට වෙනසක් නැ ඉතිං.මගෙ BMW එක විකුනුවා මගෙ පරනම යාලුවෙක් ට.ඉතිං එකෙන් සල්ලි බාගයක් එයාලා මට දුන්නා.මට හිතුනා එ සල්ලි වලින් ලක්ෂ 50 ක් විතර අයින් කරලා.මැරෙන්න ඉන්න අය බෙරගන්න මොකද මම හරිම ආසා කරන වැඩක් මෙ.ලංකාව වටෙම මරෙන්න ඉන්න ගොඩාක් සත්තු මම අද නිදහස් කරා.එ සැම තැනකටම මට යන්න වෙලාවක් නැ.එක තැනකට විතරයි යන්න පුලුවන් උනෙ.ඉතිං එතනට ගිහින් පිංතූර ගත්තා.
පවු එයාලා ලමයි වගෙ.දරැවො ලැබෙන්න ඉන්න එලු අම්මලා.දරැවො ලැබෙන්න ඉන්න හරක් අම්මලා ලමයි ඔක්කම ගත්තා.❤️ සමහර අය අඩනවා මරනවා කියලා දැනගෙන???? එයාලා ඔක්කටම අද මම ජිවත් වෙන්න දුන්නා❤️ මම ගත්ත අයගෙ මගෙ අකුර ගහලා එයාලා නැත්තං අදුරගන්න බැරි වෙයි කියලා මගෙන් ඇහුවා කමක් නැද්ද P අකර දැම්මට කියලා.මම කිව්වා අනෙ කමක් නැ ඔක මොකද්ද එයලා ඔකක්ම මම ගත්තා.
නෙ එයාලා මගෙ හරක් දැං❤️ සදුදට එයාලාව වත්තට අරං යනවා එතකන් එතනම ඉන්නවා❤️හිතට පුදුමාකාර සැනසිමක් දැනෙනවා.එයාලාව මරනින් බෙර ගන්න මට පුලුවන් උනා නෙ.????
දවසක මෙ පිං විතරයි අපි අරං යන්නෙ.ලක්ෂ ගනන් Jeweller’s’ luxury handbags ’luxury watches ”luxury apartments මෙ මොනාටවත් ඔනාවට වඩා ආසා කරන්න එපා.ආසාවට එවා ගත්තට කමක් නැ.මාත් ආසායි.නමුත් මෙ කිසි දෙයක් අපි මැරෙනකොට අරං යන්නෙ නැ.එවා ඔක්කම තියලා යන්නෙ.මෙ කරන පිං විතරයි අරං යන්නෙ.???? 2023-05-05 සුබ වෙසක් මංගල්ලයක් වෙවා සියලුම දෙනාට












