පියුමි හැරගිය පෙම්වතා සමග නැවත එක් වෙයි.. ආන්දෝලනාත්මක ඡායාරූපයක් එලියට.. (PHOTOS )
By Sithumi
මීට දින කිහිපයකට පෙර පියුමි හංසමාලි සහ නව පෙම්වතා අතර විරසක තත්ත්වයක් සමාජ මාධ්‍ය කැළඹීමට සමත් වුණා . ඒ පිළිබඳ පුවත් විවිධ කතා සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වුණා.
නව පෙම්වතා ගෙන් මුදල් අරගෙන piumi hansamali ඇය ගේ කලින් පෙම්වතා සමග පැන ගොස් ඇති බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය වල දැඩි ලෙස සංසරණය වුනා.
මේ පිළිබඳව පියුමි හන්සමාලි ද ෆේස්බුක් සටහනක් තබමින් සිය පෙම්වතා තමාව රැවැට්ටූ බව ප්‍රකාශ කර තිබුණා
කෙසේ වුවද ඔවුන් දෙදෙනා යළි එක්ව ඇති බව මීට සුළු මොහොතකට පෙර සිට සමාජ මාධ්‍ය වල යළිත් සංසරණය වෙනවා ඊට හේතුව වන්නේ පියුමි හංසමාලිගේ හොදම මිතුරා වන චන්දිමාල් ජයසිංහ මීට සුළු වේලාවකට පෙර ඔවුන් දෙදෙනාට ලබාගත් වීඩියෝ දුරකථන ඇමතුමක ඡායාරූපයක් සමාජ මා තේ ද එක් කර තිබුණා .
ඔහුගේ එම පලපලකිරීම පහතින් ,
මන් කිවුවා ඇහුවෙ නැනේ ඹය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න










