මන් මගේ පපුව සර්ජරි එකක් කරලා හදාගෙන ඉන්නේ. මන් නතාශා වගේ බොරු කියන්නේ නෑ. පියුමි හංසමාලි (PHOTOS)
පියුම් හංසමාලි කියලා කිව්වම නොදන්න කෙනෙක් නැති වෙන තරමට ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. ඇය කරන එක් එක් විලාසිතා වගේම ඇයගේ ජීවන රටාව හින්දා ඇය නොයෙකුත් විවේචන වලට බදුන් වෙන එක හැමදාමත් වෙන දෙයක්.
නමුත් ඇය ලංකාවේ නිරූපණ ශිල්පිනියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් එක්තරා නමක් දිනාගෙන තියෙනවා. මේ වෙනකොට ඇය ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ කලා කාරයත් සමග ඉන්දියානු සිනමා පටයක රංගනයෙන් දායක වන්නට පවා වරම් ලබා ගත්තු කෙනෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.
ඉතින් පසු ගිය දින වල ඇය ගැන බොහෝ සේ කතා බහට ලක් වූ තාරතුරු ඇය අපිට මේ විදිහට පැවසුවා. මුලින්ම පියුමිගේ ඉන්ස්ටග්‍රෑම් එකට මොකද වුණේ කියල ගොඩ දෙනෙක් අහනව එක මෙහෙමයි. ඉන්ස්ටා එකවුන්ට් එක මාස තුනක් මගෙ අතින් ගැලවුණා.. ඇපිල් කරලා තියෙන්නේ. තාම ආවේ නෑ.
ඉන්ස්ටා එකට ගොඩක් රිපෝට්ස් වදිනාවා. අපේ අය හරි ඉරිසියයිනෙ..පුෂ්පිකාට කිව්වා කියන නයි කතාව..ගැන කියනවනම් මට තිහකට කිට්ටුයි දැන්. සෑහෙන මිතුරු මිතුරියන් ඇසුරු කරලා තියනවා.. මම දන්නවා මේ අපිට හොඳ මූණ පෙන්නන් ඩලා, පණ කියනකොට මේ අය අපෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි කියලා. ඔය ප්‍රශ්නෙදි ඔයා විශ්වාස කරන්න චන්දිමාල් මාව බ්ලොක් කළා.
ලාස්වේගස් වලදී. මම ආගිව් කළා කියලා. එයා මගේ හොඳම යළුවා. ඒ වෙලාවේ චන්දිමාල් ගත්තේ එයාගේ පැත්ත. හරි දුකයි මට ඒක. ඊට පස්සෙ ලංකාවට ආවම හැමදේම වෙනස් වුණා. මට එහෙම නම් චන්දිට කෝම වේදනාවක් ඇද්ද ?
ඊළඟ දේ තායි මන් ප්ලාස්ටික් සජරී කරා කියන එක. මුලු ලෝකයක් ම ඒවා කරනවා. කිම් කඩේශයින්… එයාලත් එහෙමයි. කයිලේජා තමයි වැඩියෙන්ම කරලා ඇත්තෙ මම හිතන්නේ…ලංකාවේ මිනිස්සු කියන්නෙ පියුමි ගිහින් බූබ්ස් හැදුවලූ කියලනේ. මම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. අපි ළමයින්ට කිරි දෙනකොට ඇඟ වැරහිලි වෙනවා.
මම මගෙ දරුවට අවුරුදු අටක් කිරි දුන්නා. දැන් එයාට එකොළහයි. එයා ඉස්කෝලේ පහ වසරෙදිත් ටක් ගලා පඩිපෙඩ ගාව බෑග් එක දාලා ඇවිත් මගේ කිරි බොනකොට තමයි මට ඇහැරෙන්නෙ. එයාගේ කිරි සම්පූර්ණයෙන්ම හිඳුනට පස්සෙ තමයි මම ඔපරේෂන් එක කරගත්තේ. මොකද ළමයින්ට කිරි දීල ඉවර වෙද්දි ඇඟ වැහැරිලා.
මම ගිහින් ඒක හදාගත්තා. මම ඒක හංඟන් නෑ. ෆේස්බුක් එකෙත් කට්ටිය අහනවා. මම ඇඩ්මින්ට කියලා තියෙන්නෙ ඔව් කියන්න කියලා. මොකද ලංකාවෙ මෙහෙම කරපු පළවෙනියා මම නෙවේ. මම මූණේ නම් මුකුත් ගෑවේ නෑ නතාශා වගේ මට බොරු කියන්න කිසිම අවශ්තාවයක් නෑ මේ ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. ඔය කිව්වේ පට්ටපල් බොරු.
මම එයාව දන්නෙත් නෑ. හම්බෙලත් නෑ. මම ඒ ගැන කියලා දාපු එකට කමෙන්ට් එක්දාස් තුන්සීයක් තිබ්බා. ඒ එක්කෙනෙක්වත් මට මුකුත් කියලා නෑ. ඒ හැමෝම අමු කහ ගානව. ඒත් සුදුයිද.. ලංකාවේ විටමින් සී ඔරිජිනල් ඉන්ජක්ශන් නෑ. කාජල් ගත්තොත් අපේ වයසෙදි හරි කලුයි. දැන් හරිම සුදුයි… නමුත් එහෙම නොකියා ඉන්නේ ඇයි..
පාට අඩු ෆෑන්ස්ලාගේ හැඟීම මට තේරෙනවා. මම ඉන්ජක්ශන් ගැහුවා. නමුත් රිසාල්ට් නෑ. ඉන්ජක්ෂන් අරන් තියනවා මම.. ගොඩක් අය හොරෙන් මගේ ෆොටෝ ගනනවා. පස්සෙ දානවා පියුමිගේ ස්කින් හැදුවේ මම කියලා…ඉතින් මන් කවදාවත් බොරුවෙන් ජිවත් වෙන කෙනෙක් නෙවයි. ඉතින් ඒ විදිහට තමයි ඇය අවසාන වශයෙන් පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..
|