"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Jan 31, 2024 06:26 PM GMT
krishani

krishani

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා පියත් රාජපක්ෂගේ "ගමේ ලස්සනම ලේලී" ගීතය.

"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS) | Piyath Rajapakshe And Sadani Fernando

ඉතින් පියත් රාජපක්ෂ කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා සහ ඔහුගේ ගීත වලට අපි හැමෝම ආදරෙයි.

"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS) | Piyath Rajapakshe And Sadani Fernando

තරුණ පරම්පරාව අතර වැඩිපුරම ආකර්ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නෙ.

"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS) | Piyath Rajapakshe And Sadani Fernando

සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා.මොකද ඒ තරම්ම ඇය ලස්සනයි.

ඇගේ ලස්සන ගැන නම් කියන්න වචන නෑ. පංච කල්‍යාණිය උපරිමයෙන්ම තියන නිළියක් විදියට ඇයව හදුනගන්න පුලුවන්.

"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS) | Piyath Rajapakshe And Sadani Fernando

ඉතිම් සදනිගේ ආදරණිය පෙම්වතා තමයි පියත් රාජපක්ෂ කියලා කියන්නේ. 

ඒ දෙන්නගේ ආදර කතාවත් හරිම ජනප්‍රියයි. දෙන්නම ලගදිම විවාහ ජීවිතයකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ආරංචිය  තියන්නේ.

"ගමේ ලස්සනම ලේලී අපේ අම්මගෙ වේවී - රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී" - බුකියම කැළඹුණ රාජපක්ෂ පවුලේ අලුත්ම සිංදුව මෙන්න.. (VIDEO/PHOTOS) | Piyath Rajapakshe And Sadani Fernando

ඉතිම් කවුරුත් ආදරය කරන ඒ ලස්සන ගීතය තමයි,

”ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවී..

නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේ වී..

නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේ වී..

රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී…”

ගීතය පහතින්,