වාහනේ නම්බර් ප්ලේට් එකේ තමන්ගෙ නම ගහපු ලංකාවෙ පළමු කෙල්ල..(PHOTOS)

srilanka gossips gossip sinhala gossip gossip lanka srilanka gossip sinhala actress pink range rover thrikala actress srilanka
By Gagana Dec 23, 2021 05:19 AM GMT
Gagana

Gagana

Report
163 Shares

ත්‍රිකලා ධරණී මේ නම මේ වෙද්දී හැමෝම වගේ දන්නා කියන නමක් බවට පත්වෙලා ඉවරයි. ඇය ලංකාවේ ඉන්න සුරූපී නිරූපිකාවක්. නමුත් ඇය ලංකාවේ නිරන්තරයෙන් මොඩ්ලින් වැඩවල දකින්න ලැබෙන්නේ නැහැ. ඇය පිට රට එක්ක තමයි ගොඩක් වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි ඔවුන් ගෙවන ඉහල වැටුප ලංකාවේ ලැබෙන ගානට වඩා ලොකු ගානක් ඔවුන්ට ඒ නිරූපන කටයුතු සදහා ලැබෙන බවයි ඇය කියන්නේ. ත්‍රිකලා කියන්නේ වාහන පිස්සුව ලොකුවටම තිබුන කෙනෙක් කියලයි ඇය කියන්නේ.

ඉතින් හිතේ තිබුන සිහිනයක් ඇය සැබෑ කරගන්නවා. ඒ සිහින වාහනය තමාසතු කරගනිමින්. රෝස පාටින් රේන්ජ් රෝවර් එකක් සකස් කරගෙන තමන්ගේ නම තමයි නම්බර් ප්ලේට් එකේ තියෙන්නෙත් ලංකාවටම දැනට එහෙම වාහනයක් තියෙන්නේ එකයි. ඉතින් ඒ වගේම මිලෙන් ඉතමත් අධිකයි කියලයි ඇය කියන්නේ. තමන්ගේ විදියට වෙනස් කරන්න ලොකු වියදමක් ගියා කියලත් ඇය කියනවා. කොහොම නමුත් මේ රෝසපාට රේන්ජ් රෝවර් එක නිසා ඇයට ඉහල ජනප්‍රියත්වයක් හිමිවුණා කිවුවොත් නිවැරදියි.මේ වෙද්දී ඇය රෝස කුමරියක් වගේ සැරසිලා රෝස පාට රේන්ජ් රෝවර් එකේ ෆොටෝ ෂුට් රැසක් සිදුකරලා තියෙනවා දැකගන්නත් පුළුවන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery