තණමල්විල කැළඹෙයි - වෙඩි තැබීමක්
තණමල්විලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මෙම වෙඩි තැබීම ඊයේ(08) දින තණමල්විල ගල්වල යාය ප්‍රදේශයේදී සිදුව ඇති බව සඳහන්.
එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවත් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.