රුපියල් 70 ට 80 ට තිබ්බ කොත්තමල්ලිවලට ගිය කල - ගිනි ගණන් වෙයි

Report

වසර දෙකකට පෙර රුපියල් 70 ත් 80 ත් අතර මිලකට අලෙවි වූ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 125 ක් දක්වා ඉහළ ​ගොස් ඇති බව වෙළෙඳපල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සිල්ලර වෙළෙඳපලේ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක් රුපියල් 125 ක් වුවද එහි තොග මිල කිලෝවක් රුපියල් 450 ක් හෝ ඒ ආසන්න මිලක් බව තොග වෙළෙන්දෝ පවසන් බව වාර්තා වේ.

මේ අතර පිටකොටුව තොග වෙළෙඳුන්ගේ සංගමය ද සඳහන් කළේ රුසියාව, යුක්රේනය, මොරොක්කෝව ආදී රටවල්වලින් මෙරටට කොත්තමල්ලි ආනයනය කරන අතර යුදමය තත්ත්වය හා ආනයනික වියදම් ඉහළයාම හේතුවෙන් මෙසේ කොත්තමල්ලි මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇති බවයි.

ඊයේට වඩා අද කැරට් 24 රන් පවුම ගණන් යයි - වාර්තා වූ නවතම මිල ගණන් මෙන්න

ඊයේට වඩා අද කැරට් 24 රන් පවුම ගණන් යයි - වාර්තා වූ නවතම මිල ගණන් මෙන්න

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්

ධන ලාභ, හිතෙ සහනය සහ සුබ ආරංචි ලැබෙන අද දවස මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් වාසනාවක්